උබුන්‍ටු වලට හඩ දීම

සාමාන්‍යයෙන් උබුන්ටු වල දී Default Sound සහ Videos ලබා දී නැහැ. එය ලබා ගැනීමට Internet එකෙන් Online Media Player Drivers බාගත යුතුයි‍. කිසිම Genuine ප්රශ්නයක් නැතිව දැනට ලෝකයේ තිබෙන අලුත්ම Media Music Players බා ගැනීම සහ Update කර ගැනීම සිදු කර ගත හැකියි. (නිදහස් මෘදුකාංග භාවිතා කිරීමේ හොදම වාසිය තමයි ඒක).

උබුන්ටු වලදී Media Playerලබා ගැනීම සදහා ක්රම දෙකක් භාවිත වේ.

මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් කොහොමද Terminal Code හරහා Media Player ලබා ගන්නේ කියලා. ඔයාලත් කැමැතියි නේද සියලු Codec Pack අඩංගු Player එකක් අරන් සියලුම Audio, Video Format Support කරන විදියේ එකකට. ඒකට හොදම Player එක තමයි VLC Media Player එක.

හරි දැන් වැ‍ඩේ පටන් ගමු .

ඉස්සෙල්ලම අපේ උබුන්ටු වල තියන Terminal එක Open කර ගන්න.
(මෙන්න ෂෝට් කට් එක CTRL+ALT+T)

ඊට පස්සේ Terminal එකට පහල තියන Code එක Copy කරලා Past කරන්න.

sudo apt-get install vlc vlc-plugin-pulse mozilla-plugin-vlc

Enter කරාට පස්සේ ඔයාලගේ Password එක ඉල්ලයි. ඒක දෙන්න. (සාමාන්‍යයෙන් Terminal එකේ Password වැනි රහසිගත දේවල් Type කරන ‍ කොට Display වෙන්නේ නැහැ. නමුත් Password එක හරියට Type කරන්න ඕනේ )

මේ අවස්ථාවේදී ඔබේ Internet එක Connect කරල තියන්න ඕනේ. මේ Player එක install වෙන්නේ online. install වෙලා ඉවර උනාම මෙන්න මේ වගේ තියෙයි...








Previous
Next Post »

2 අදහස්

Write අදහස්
ABCD
AUTHOR
December 4, 2010 at 5:25 AM delete

Isthuthiy Chandi aiye..
Mamath hoya hoya hitiya ekak...
Thawa posts daanna honde..

Reply
avatar
රසික
AUTHOR
January 6, 2011 at 11:34 PM delete

Ok malli... thanx cmmnt 2 me

Reply
avatar