උබුන්ටු වලට සද්දේ දෙන්න ලේසි ක්මරයක්


උබුන්ටු වලට සද්දේ දෙන්න භාවිතා කරන්න පුලුවන් terminal code විතරක්ම නෙමෙයි. තවත් ලේසි ක්රමයක් උබුන්ටු වල අන්තර්ගත කරලා තියෙනවා , ඒ තමයි Ubuntu Software Center කියන එක.

ඒක ගන්නේ මෙහෙමයි,

ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝවක් ‍ඔබට ලැබෙයි,




ඒකේ ඉහළ තියෙන Search Bar එකේ VLC කියලා Type කරලා OK කළාට පස්සේ ඔබට මෙන්න මෙහෙම වින්ඩෝවක් එයි,

ඊට පස්සේ තියෙන්නේ Install කියන Btn එක click කරන්න.

Install වෙලා ඉවර වෙලා ඔයාලට Sound & Video Menu එකේ VLC Player Install වෙලා තියේවි.

මේ විදියට ඔයාලට ඕන Software එකක් Search කරලා Ubuntu වලට ලේසියෙන් Install කර ගන්න පුලුවන්.




Previous
Next Post »