මේ 1982 වර්ෂයයි මෙතෙක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍ර දේශ වලට පමණක් සීමා වූ ජාතික රූපවාහිනිය හා ජාතික ගුවන් විදුලිය මුලු රටටම බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වශයෙන් උතුරු පළාතේ සංඥා කුළුනක් ඉදි කර, එමගින් මුලු ලංකාව පුරාවටම රසාස්වාදය පතුරවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ වන වර්ෂයයි.
1970 දශකයේ මූලාරම්භය ගත් මෙම උතුරට සන්නිවේදනය ලබා දීමේ කටයුත්තේ මූලික දෙය විය යුතු වන්නේ උතුරු ප්‍රෙද්ශයේ මුහුදු මට්ටමේ සිට බලන විට වඩාත් උසින් තිබෙන ස්ථානයක් සොයා ගෙන එම ස්ථානයේ සංඥා කුලුණක් ඉදි කිරීමයි.
ඒ අනුව මඩුකන්ද (වව්නියාව අසල) ප්‍රෙද්ශය හැරුණු විට උතුරට වඩාත් ආසන්න උසින් මුහුදු මට්ටමේ සිට මීටර 235 ක් වන කිළිනොචිචියට 12කිමි පමණ වව්නියාව දෙසට ඇති කොකාවිල් ප්‍රෙද්ශය තෝරා ගැනින.
2009 වර්ෂයේ වසර 30 ක් පමණ ශ්‍රී ලංකාවේ පැවැති යුධ සමය අවසන් වීමත් සමග රට දියුණු වීම ආරම්භ වීය.
රට සංවර්ධනය කිරීම උදෙසා නොයෙකුත් රට රටවලින් මුදල් ආධාර වශයෙන් ලබා ගැනුනි. ඒ අනුව වර්ෂ 1982 වසරේ දී ජපන් රජයේ මූල්‍යමය ආධාර මත ශ්‍රී ලංකාවේ දකුණු පළාත් වලට මෙන්ම උතුරු පළාත් වලටත් සංනිවේදන කටයුතු දියුණු කිරීමේ මූලික අදහසින් සංනිවේදන කුලුණක් ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැගිණ.
ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍ර දේශ වලට
Sign up here with your email