අද මම කතා කරන්න යන්නේ වයර්ලස් ඇක්සස් පොයින්ට් එකක් කොහොමද configure කරන්නේ කියලා.
ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ රවුටර් එකේ default IP address එක මොකක්ද කියලා. ඒක රවුටර් එකේ පහල කොටසේ සටහන් වෙලා තියෙනවා.
නැතිනම් රවුටර් එකත් එක්ක හම්බ වෙන user guide එකේ ඒ පිළිබද සටහන් වෙනවා.
හරි අපි දැන් වැඩේ පටන් ගමු.
1. පළමුවෙන්ම අපි රවුටර් එකේ ip address එක computer එකේ network settings වලට ගිහින් default router යන කොටසට type කරන්න ඕනේ.
Sign up here with your email