1991 දි Linus Benedict Torvalds, Helsinki විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍ය අංශයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම කාලයේදිම Richard Stallmanවිසින් GNU නමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ (GPL - General Public License) වු පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිය. මේ පිළිබද උනන්දුවක් ඇති වු ලිනස් හට MINIX මගින් GNU ආකාරයේ පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ දැඩි ආශාවක් ඇති විය .එතැන් සිට සියඵ අභියෝග ජයගනිමින් දියුනු වු Linux දැන් පරිගණක ලොව ජයග්‍රහනය තමන් සතු කරගනිමින් දිනෙන් දින ඉදිරිය වෙත පියමන් කරමින් සිටි. සම්පුර්ණයෙන්ම නොමිලයේ භාවිතා කරිමට හැකි වු Linux හි Source Code ද ඕනැම කෙනෙකුට වෙනස් කළ හැකි ලෙසද ඉදිරිපත් වි තිබුනි. එමනිසා විවිධ ආයතන හා විශ්ව විද්්‍යාල මගින් Iinux වෙනස් කරමින් නවතම පාලක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදි. Caldera, red Hat, SuSE, Mandrake, Debian Fedora හා Ubuntu වැනි විවිධ පාළක වැඩසටහන් කිහිපයකි. දැනට ලොව හොදම Linux මත නිමැවුනු පාලක වැඩසටහන ලෙස මෙම Ubuntu පළිගැනේ. Ubnutu (උබුන්ටු) යනු අප්‍රිකානු වචනයකි. එය මනුෂ්‍යත්වය හා ප්‍රජාව යන අරුත් ගෙන දෙන්නකි.
1991 පමන වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයෙ විශාල පෙරලියක් ඇති කළ ට්‍රාන්සිස්ටර හා සංගෘහිත පරිපථ වලින් උපරිම ප්‍රයෝජන ගැනිමට පටන් ගත් කාලයකි. මේ කාලයේ දි පරිගණක ක්ෂේත්රයේ ද විශාල පෙරලියක් ඇති කරමින් විවිධාකාර දියුනු දෘඞාංග කොටස් එලිදැක්විනි.
නමුත් යමක අඩුවක් දකින්නට ලැබුණි. එය අනෙකක් නොව හොද පළක මෘදුකාංගයකි
කෙසේවෙතත් මේ වන විට DOS ඉතා හොදින් පරිගණක මත ක්‍රියාකරමින් තිබුනි. මෙය බිල් ගේට්ස් වසින් Hacker වරයකුගෙන් ඩොලර් 50,000 කට මිලදි ගත් එකකි. මෙම හදිසියේ ඇතිවුනු පළක මෘදුකාංගයක කූට අලෙවිකරන උපක්‍රම හා අඩු මිල මගින් සැමට නොදැනීම ලොකයේ සියඵ පරිගණක ආක්‍රමණය කරන ලදී. පරිගණක භවිතා කරන්නන්ටවෙනත් විකල්පයක් නොතිබිණි. Apple MAC කොතරම් හොද වුවත් එය මිලෙන් ඉතා අධික වීම එයට හේතූව විය.
තවත් විකල්පයක් විය. එය UNIX නම් විය. එයද ඉතා අධික මිලකට අලෙවි විය. එසේ කරන ලද්දේ එය සාමාන්‍ය පරිගණක වලට නොයන පරිදි රැක ගැනිමටය. එසෙම එය හදුන්වා දුන් Bell Lab එහි Source Code පිටතට නොයන ලෙස දැඩි ලෙස ආරක්ෂා කරන ලදි. ඒ නිසාම UNIX මතට මෘදුකාංග නිපදවිමක් නොමැති තරම් විය.
එසේම තවත් විකල්පයක් විය. මෙය MINIX ය. මෙම පලක වැඩසටහන Andrew S. Tanenbaum නම් මහාචාර්ය වරය විසින තම ශිෂ්‍යයන්ට පාළක වැඩසටහනකක්රියාකාරිත්වය පැහැදිලි කිරිම සදහා නිපද වුවකි. එසේම මෙය Intel 8086 Microprocessorයට ගැලපෙන ලෙස සකස් කරන ලද්දකි. MINIX ඉතා අගනා පාලක වැඩසටහනක් නොවිය. නමුත් එහි Source Code ඕනැම කෙනෙකුට නොමිලේ ලබාගත හැකි විය. MINIX, C හා Assembly පරිගණක භාෂා වලින් නිපදවා ඇත. එසේම "Operating Systems: Design and Implementation” නම් පොත මගින් MINIX හි ඇති 12000වන Code පිළිබද වෙන වෙනම හදුන්වා දෙන ලදි. එම නිසා ඉතා පහසුවෙන්ම Hackers වරැන්ට ප්‍රථම වතාවට පාළක මෘදුකාංගයක් කියවිය හැකි විය. එසේම ලොව පුරා පරිගණක භාවිතා කරන සිසුන්ට මෙම පොත මගින් තම පරිගණකයේ පාළක වැඩසටහන කෙසේ ක්‍රියාකරන්නේ දැයි හොද වැටහීමක් ලබාගත හැකි විය. මෙයින් එක් අයෙකු වුයේ Linus Torvalds ය.

Sign up here with your email
3 අදහස්
Write අදහස්සෑහෙන්න වැදගත් කරුණු ටිකක් දැනගත්තා. සතුතියි...
ReplyThanx..
Replyela post akk http://syndi.lankablogger.info
Reply